• Home
  • Motorcycles
  • Electric Motorcycles
  • 3 wheelers
  • FUV Electric 3 wheeler
  • Shop
  • Listings

Subscribe to Updates

Get the latest creative news from CycleNews about two, three wheelers and Electric vehicles.

What's Hot

Save $100, Lose Mesh Intercom

A VIP Seat at Donald Trump’s Crypto Dinner Cost at Least $2 Million

Two Men Claiming to Be Trump Appointees Blocked From Entering US Copyright Office

Facebook Twitter Instagram
  • Home
  • Motorcycles
  • Electric Motorcycles
  • 3 wheelers
  • FUV Electric 3 wheeler
  • Shop
  • Listings
Facebook Twitter Instagram Pinterest
Cycle News
Submit Your Ad
Cycle News
You are at:Home » VEGA ETX ත්‍රිවිලර් එක ගන්න ලෑස්තිද ? Ready to get the three wheeler? #ratawa #srilanka 🇱🇰
3 wheelers

VEGA ETX ත්‍රිවිලර් එක ගන්න ලෑස්තිද ? Ready to get the three wheeler? #ratawa #srilanka 🇱🇰

cycleBy cycleAugust 14, 202302 Mins Read
Share Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email



video එක හොදයි කියල හිතනව නම්
මේ ගැන නොදන්න යාළුවන් දැනුවත් කරන්න මේ video එක Share කරන්න අමතක කරන්න එපා . ඒ වගේම video එකට like එකක් දාන්නත් ඔයාලට හිතෙන දේ පහල තියෙන comment section එකේ comment එකක් දාන් යන්නත් අමතක කරන්න එපා ❤️‍🩹🌍

කොළඹ, ජූනි 15, 2022: එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම දිගටම කරගෙන යයි. ජූනි 15 වන දින, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි Julie Chung ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අංශය තවදුරටත් දියුණු කිරීමට VEGA නවෝත්පාදනයන්ට තාක්ෂණික සහාය ලබා දෙන ගිවිසුමක් සඳහා අත්සන් කිරීමේ උත්සවයකට සහභාගී විය. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් අරමුදල් සපයනු ලබන මෙම ගිවිසුම මගින් විද්‍යුත් “ටුක් ටුක්” ඇතුළු විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා VEGA නවෝත්පාදනයන්ගේ ප්‍රයත්නයන්ට සහාය වනු ඇත. එය විද්‍යුත් වාහන සඳහා ආරෝපණ ජාලයක් නියමු කිරීමට සහ දේශීයව නිර්මාණය කර ඇති බැටරි සහ ඉන්වර්ටර් නිෂ්පාදනය සඳහා සහාය වනු ඇත. USAID ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන 2021 දී දියත් කරන ලද්දේ රටේ බලශක්ති ක්ෂේත්‍රය වෙළඳපල පදනම් වූ, සුරක්ෂිත, විශ්වාසනීය සහ තිරසාර බවට පත් කිරීමට උපකාර කිරීම සඳහා ය.

“නව අදහස් පරීක්‍ෂා කිරීමට, උපාය මාර්ගික අවදානම් ගැනීමට, ක්‍රියාත්මක වන දේ පිළිබඳ සාක්ෂි ගොඩනඟා ගැනීමට සහ ලෝකයේ වඩාත්ම විසඳිය නොහැකි සංවර්ධන අභියෝගවලට හොඳම විසඳුම් ඉදිරිපත් කිරීමට ලොව පුරා සිටින නවෝත්පාදකයින්ට සහ පර්යේෂකයන්ට එක්සත් ජනපදය සහාය දක්වයි. ශ්‍රී ලංකාව තුළ, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සහ වර්ධනය සඳහා සහාය වීම සඳහා VEGA සහ අනෙකුත් ප්‍රධාන පෞද්ගලික අංශයේ සමාගම් සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා.

etx = https://encrypted-vtbn0.gstatic.com/video?q=tbn:ANd9GcRRDByqIW0v-K65xpg3ia2SveNZyY-48sGB2A
Ratawa – රටාව = https://www.youtube.com/channel/UCVTu-2raHG-l6b-LdpE9PQQ

DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. ” The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.

—————————————————-
Contact Us for Copyright Related issues, Credit addition and deletion:

Contact Option
Gmail = dulanjamaduranga777@gmail.com
WhatsApp = 071 709 68 70

We will solve your issue within few hours

source

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
Previous ArticleTricycle electrical motorcycle 3 wheels motorcycle rickshaw tultuk three wheelers passenger car
Next Article 3 Wheeled Vehicle
cycle
  • Website

Related Posts

2024 Polestar 3 all-electric SUV from the Sino-Swedish brand Polestar

November 11, 2023

Tesla Model 3 2024 Camping Adventure Exploring the Outdoors in Electric Style 🚗⛺️

November 11, 2023

CHINEZII au cumpărat MERCEDES și au făcut un VOLVO! O gură de aer proaspăt în LUMEA AUTO – smart #1

November 11, 2023
Add A Comment

Leave A Reply Cancel Reply

You must be logged in to post a comment.

Demo
Top Posts

Save $100, Lose Mesh Intercom

May 12, 2025

The urban electric commuter FUELL Fllow designed by Erik Buell is now opening orders | thepack.news | THE PACK

July 29, 2023

2024 Yamaha Ténéré 700 First Look [6 Fast Facts For ADV Riding]

July 29, 2023
Stay In Touch
  • Facebook
  • YouTube
  • TikTok
  • WhatsApp
  • Twitter
  • Instagram
Latest Reviews

Subscribe to Updates

Get the latest tech news from FooBar about tech, design and biz.

Demo
Most Popular

Save $100, Lose Mesh Intercom

May 12, 2025

The urban electric commuter FUELL Fllow designed by Erik Buell is now opening orders | thepack.news | THE PACK

July 29, 2023

2024 Yamaha Ténéré 700 First Look [6 Fast Facts For ADV Riding]

July 29, 2023
Our Picks

2024 Verge TS Pro Review [90-Minute Electric Motorcycle Test]

Lithium Ion Battery Maker Log9 Raises $40 Mn | Startup Central

Aerith’s Fate in ‘Final Fantasy VII Rebirth’ Is Causing a Rift Among Fans

Subscribe to Updates

Get the latest news from CycleNews about two, three wheelers and Electric vehicles.

© 2025 cyclenews.blog
  • Home
  • About us
  • Get In Touch
  • Shop
  • Listings
  • My Account
  • Submit Your Ad
  • Terms & Conditions
  • Stock Ticker

Type above and press Enter to search. Press Esc to cancel.