video එක හොදයි කියල හිතනව නම්
මේ ගැන නොදන්න යාළුවන් දැනුවත් කරන්න මේ video එක Share කරන්න අමතක කරන්න එපා . ඒ වගේම video එකට like එකක් දාන්නත් ඔයාලට හිතෙන දේ පහල තියෙන comment section එකේ comment එකක් දාන් යන්නත් අමතක කරන්න එපා ❤️🩹🌍
කොළඹ, ජූනි 15, 2022: එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම දිගටම කරගෙන යයි. ජූනි 15 වන දින, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි Julie Chung ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අංශය තවදුරටත් දියුණු කිරීමට VEGA නවෝත්පාදනයන්ට තාක්ෂණික සහාය ලබා දෙන ගිවිසුමක් සඳහා අත්සන් කිරීමේ උත්සවයකට සහභාගී විය. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් අරමුදල් සපයනු ලබන මෙම ගිවිසුම මගින් විද්‍යුත් “ටුක් ටුක්” ඇතුළු විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා VEGA නවෝත්පාදනයන්ගේ ප්රයත්නයන්ට සහාය වනු ඇත. එය විද්‍යුත් වාහන සඳහා ආරෝපණ ජාලයක් නියමු කිරීමට සහ දේශීයව නිර්මාණය කර ඇති බැටරි සහ ඉන්වර්ටර් නිෂ්පාදනය සඳහා සහාය වනු ඇත. USAID ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන 2021 දී දියත් කරන ලද්දේ රටේ බලශක්ති ක්ෂේත්රය වෙළඳපල පදනම් වූ, සුරක්ෂිත, විශ්වාසනීය සහ තිරසාර බවට පත් කිරීමට උපකාර කිරීම සඳහා ය.
“නව අදහස් පරීක්ෂා කිරීමට, උපාය මාර්ගික අවදානම් ගැනීමට, ක්‍රියාත්මක වන දේ පිළිබඳ සාක්ෂි ගොඩනඟා ගැනීමට සහ ලෝකයේ වඩාත්ම විසඳිය නොහැකි සංවර්ධන අභියෝගවලට හොඳම විසඳුම් ඉදිරිපත් කිරීමට ලොව පුරා සිටින නවෝත්පාදකයින්ට සහ පර්යේෂකයන්ට එක්සත් ජනපදය සහාය දක්වයි. ශ්‍රී ලංකාව තුළ, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ නවෝත්පාදනයන් සහ වර්ධනය සඳහා සහාය වීම සඳහා VEGA සහ අනෙකුත් ප්‍රධාන පෞද්ගලික අංශයේ සමාගම් සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා.
etx = https://encrypted-vtbn0.gstatic.com/video?q=tbn:ANd9GcRRDByqIW0v-K65xpg3ia2SveNZyY-48sGB2A
Ratawa – රටාව = https://www.youtube.com/channel/UCVTu-2raHG-l6b-LdpE9PQQ
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. ” The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
—————————————————-
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
Contact Option
Gmail = dulanjamaduranga777@gmail.com
WhatsApp = 071 709 68 70
We will solve your issue within few hours
source